සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කැසිනෝ ආරම්භ කිරීම - Casino for tourism

Posted by Unknown on Monday, November 11, 2013 0


කෙසේ වුවද ලංකාවේ කැසිනෝ ආරම්භ කිරීමට දැන් පියවර ගෙන හමාරය  සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කැසිනෝ ආරම්භ කිරීමට මේවන විට මිලියන 100 බැගින් මුදල් ගෙවා සිව්දෙනෙකු කැසිනෝ ව්‍යාපෘති වෙනුවෙන් බලපත්‍ර ලබාගෙන ඇත.එසේම වෙනත් කිසිදු අයෙකුට යළි කැසිනෝ ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා නොදෙන බව රජයේ කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය අමත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.


Regarding the casino industry, Minister Rambukwella claimed that four persons had purchased casino permits at Rs.100 million each while adding that no one else will be allowed to start casinos in Sri Lanka.
එසේම උසස් අධ්‍යාපන ඇමති SB එස් බී දිසානායක ඇමතිවරයා ද සදහන් කලේ සංචාරක ව්‍යාපාරය සදහා කැසිනෝ සුදුසු බවය 
Higher Education Minister S.B. Dissanayake says Sri Lanka needs casinos to develop the tourism industry.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top