මොහිදීන් බෙග් සැමරුම - Mohideen Beg 22nd remembrance

Posted by Unknown on Sunday, November 3, 2013 0

ඉන්දියාවේ ඉපිද ලක්බිමට ආදරය කර සියගණනක් බොදුගී ගැයූ මොහිදීන් බෙග් කලා කරුවා මියගොස් අදට  නොවැම්බර් 04 දාට හරියටම වසර 22කි.ඔහු ලංකාවට පැමිණියේ 1931 දීය.ඔහු මුලින්ම තැටියකට ගැයූ ගීතය "කරුණා මුහුදේ නාමු ගිලිලා" ගීතයි.ඉන්දියානු ගායිකා ලතා මංගේෂ්කාර් සමග යුග ගීත ද ගයා තිබෙනවා .ඔහු චිත්‍රපට 350 පමණ ගී ගයා තිබෙනවා.ඒ  අතර පළමු චිත්‍රපට ගීතය 1945 අශෝකමාලා චිත්‍රපටයට ගායනා කල බුදුන්ගේ අමා ධර්මේ ගීතයයි.1966 දී ඔහුට සරසවි සම්මාන හිමිඋනා. 1974 දීපශිකා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා .මේසටහන විජතිකයෙකුව ඉපද ලංකාවට ආදරය කර බොදුගී සියගණනක් ගැයූ ඔහුට උපහාර පිණිසයි

Mohideen Baig (1919–1991) was a popular Sri Lankan singer . He was a Muslim who moved to Sri Lanka from Salem in Tamil Nadu, India. Baig's son, Ishak is also a singer but not so popular in Srilanka like his father was.Baig has dueted with H. R. Jothipala, G.S.B. Rani Perera, Latha Walpola, Sujatha Attanayake and Jamuna Rani among others. He was also the only Sri Lankan to duet with Lata Mangeshkar.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top