යුද අපරාධ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට සිදුවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය පවසයි. Dissitions About War crimes in Sri Lanka

Posted by Unknown on Saturday, November 9, 2013 0


මානූෂීය මෙහෙයුම අවසාන සමයේ දී ශ්‍රී ලංකාවේ සිදුවු බවට චෝදනා එල්ල වන මානව හිමිකම් උල්ලංඝණය වීම්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පිළිතුරු ලබාදීමට සිදුවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අතර වාරයේ දී මේ පිළිබඳ අවධානය යොමුකරනු ඇති බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.

යුද්ධයේ අවසන් මාසය තුළ සිදුවු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ද බලාපොරොත්තු වන බව ඩේවිඩ් කැමරන් පවසා ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙස තමාගෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් සමුළුවට සහභාගී වීම අනිවාර්යය බවත් ඩේවිඩ් කැමරන් පවසා ඇති බව බිබිසි ලෝකය සේවය පවසා තිබේ.


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top