කාගිල්ස් බැංකුව ඇරඹීමට විරෝධයක් - opening of the Cargills Agriculture and Commercial Bank delayed

Posted by Unknown on Sunday, November 17, 2013 0

පසුගියදා පැවැති රැස්වීම් වලදි හා පොදුරාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික හමුවේදී ජනාධිපතිතුමන් හා මුදල් අමාත්‍යංශ ලේකම්‍, මහබැංකු අධිපති හමුවු බැංකු කිහිපයක ප්‍රධානින් විසින් කාගිල්ස් බැංකුව ආරම්භ කිරිමට ආදාල බලපත්‍රය ලබා නොදෙන ලෙස ඉල්ලා ඇත.

The opening of the Cargills Agriculture and Commercial Bank (CACB), which has received the written permission of the Central Bank, is being delayed to the lack of the President's signature

මෙසේ ඉල්ලීම් කල අය අතර පෞද්ගලික බැංකු රජයේ බැංකු වල ප්‍රධානින් කිහිපදෙනෙකු සිටීම විශේෂත්වයකි.

තවද කාගිල්ස් බැංකුව ආරමිභ කිරිමෙන් පැන් එෂියා, යුනියන්, සණස ආදි කුඩා බැංකු වලට ප්‍රබල තර්ජනයක් එල්ලවිමද, සුපිරි වෙලෙදසැල් හි බැංකු ශාඛා ආරම්භ කිරිම ආදි පිලිබදව මෙහිදි අවධානය යොමු කර ඇත.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top