ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණ ජනපති ප්‍රතික්ෂේප කරයි - PRESIDENT REJECTS INTERNATIONAL INQUIRIES INTO ALLEGED HR VIOLATIONS

Posted by Unknown on Saturday, November 16, 2013 0

මානව හිමිකම් කඩ වූ බව කියමින් ශ්‍රී ලංකාවට එරෙහි ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.





President Mahinda Rajapaksa rejected any form of international inquiry into alleged human rights violations.

The President added that Sri Lanka has a credible domestic mechanism to probe any allegations. 


ඕනෑම ආකාරයේ චෝදනාවක් පිළිබඳ පරීක්ෂණ සිදුකළ හැකි දේශීය යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර යේදී පැවැති මාධ්‍ය හමුවකදී
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මෙම හමුවේදී බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට වැඩි ඉඩක් ලැබුන අතර ලංකාවේ මාධ්‍යවේදීන්ටඅවස්ථාව ලැබුනේ එක් වරක් පමණි මෙම අවස්ථා ලබා දෙන ලද්දේ සමුළුව මෙහෙයවූ බ්‍රිතාන්‍ය ජාතිකයාය

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top