සීගිරියෙන් මැටිබදුනක් හමුවෙ - Ancient pot found in sigiriya digging--

Posted by Unknown on Sunday, November 10, 2013 0

සීගිරිය උතුරු දොරටුව දිගඅගලේ සිදුකළ කැණීම් වල දී කාශ්‍යප රජ සමයට අයත් බවට අනුමාන කෙරෙන කිලෝග්‍රෑම් 20 ක පමණ බරකින් යුත් මැටි බදුනක් සොයාගෙන තිබේ.

the Central Cultural Fund have uncovered a clay pot that is believed to be belonging to King Kashyapa’s era during excavations carried out in the moat in front of the North entrance to Sigiriya.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් විසින් සිදුකළ කැණීම් වල දී මෙය සොයාගෙන තිබෙ.

සම්පුර්ණයෙන් නිමවු මැටි බඳුනක් දියඅගලේ තිබී හමුවු පළමු අවස්ථාව ද මෙය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වරයා  පවසයි.

මෙම මැටි බඳුන මෙතෙක් විවෘත කර නොමැති අතර වි‍ශේෂ තාක්ෂණික මෙවලම් උපයෝගී කර ගනිමින් එය පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top