බ්‍රිතාන්‍යයේ චැනල් 4 අලුත්ම නාඩගම - Channel 4 shows LTTE news anchor killed in cold blood by Sri lanka army

Posted by Unknown on Monday, November 4, 2013 0

එල් ටි ටි ඊ රුපවාහිනි නිවේදිකාවක ලෙස හඳුන්වා දුන් ඉසිප්‍රියා නම් කාන්තාවක මරා දැමූ බව කියන සිද්ධියකට  මුල් තැන දී සති ගණනාවක සිට පුර්ව ප්‍රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා හමුදාවට විරෝධය පා තවත් වැඩසටහනක් ඉරිදා රාත්‍රී විකාශනය කළේය.මෙහිදී ඔවුන් ප්‍රකාශ කරනුයේ ලංකාවේ හමුදාව ඉසිප්‍රියා අත්අඩංගුවට ගෙන පසුව ඇයව දුෂණය කර මරා දැමු බවකි...මෙහි ගැටළු කීපයක් තිබේ.පළමු වැන්න මෙය පටිගත්කලේ කවුරුන්ද යන්නයි?දෙවැන්න මෙම සිනමා පටයේ සිටින කාන්තාව හඳුනාගැනීමට පුලුවන්ද යන්නයි තෙවැන්න මේ ඉසිප්‍රියා ද? යන්නයි සිව්වැන්න ඉසිප්‍රියා කවුරුන්ද යන්නයි.පස්වැන්න මෙය පටිගත කලේ කුමන කාලයේද යන්නයි මෙහි ඇති තොරතුරු බලා සත්‍ය ඔබම තීරණය කරන්න..මෙම ප්‍රචාරක පටයට නිහඬ ප්‍රචාරයක් දෙන බව නොසිතන්න මේ ඇත්ත තේරුම් ගැනීමට ඔබට ආරාධනා කිරීමකි කමෙන්ටුවක් ඔබේ අම්මා වැනි රට වෙනුවෙන් සටහන් කරන්න ශ්‍රී ලංකා මාතා ...........
 මෙතනින් වීඩියෝව බලන්න


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top