පොදු රද මඩුලු තොරතුරු SMS මගින් දැනගන්න - CHOGM information Via SMS

Posted by Unknown on Friday, November 8, 2013 0

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම සඳහා කෙටි පණිවුඩ සේවාවක් හඳුන්වාදෙයි.

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ නවතම තොරතුරු එසැණින්ම මහජනතාව වෙත ලබාදීමේ අරමුණින් මෙම කෙටි පණිවුඩ සේවාව ස්ථාපනය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ මේ කෙටි පණිවුඩ සේවාව මොබිටෙල් සහ ඩයලොග් සන්නවේදන සේවාවන් ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව මේ කෙටි පණිවුඩ සේවාව සදහා ලියාපදිංචි වීමට මොබිටෙල් සබඳතාවක් නම්  REG(space)DGI ටයිප් කර 2299 ටද ඩයලොග් සබඳතා සඳහා INFO ටයිප් කර 678 ටද යොමුකළ යුතු වෙයි.

.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top