බ්‍රිතාන්‍යයේ චැනල් 4 අලුත්ම නාඩගම - Channel 4 shows LTTE news anchor and singer Isaipriya killed in cold blood..

Posted by Unknown on Monday, November 4, 2013 0

එල්ටිටිඊ රුපවාහිනි නිවේදිකාවක ලෙස හඳුන්වාදුන් ඉසිප්‍රියා නම් කාන්තාවක මරා දැමූ බව කියන සිද්ධියකට ඔවුන් මුල් තැන දී සති ගණනාවක සිට පුර්ව ප්‍රචාරක පටයක් නොකඩවා ප්‍රදර්ශනය කරමින් ප්‍රසිද්ධියක් ලබා දී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකා විරෝධී තවත් වැඩසටහනක් ඉරිදා රාත්‍රී විකාශනය කළේය.
A new disturbing documentary video released by Channel 4 shows Tamil Tiger broadcaster and singer Isaipriya alias Shobha was killed in cold blood.A video taken by a Lankan soldier shows Priya lying in a muddy sea water ditch when Lankan forces find her. They treat her with dignity and cover her with a sheet of white cloth. They mistake her for LTTE chief Prabhakaran's daughter. She says no.

Later on, the video, obtained by Channel 4, shows Lt. Col. Isaipriya, who was also a soldier in the rebel LTTE army, lying in a ditch with deep cuts on her face. The Channel 4 report says she was sexually assaulted and killed.
මිට පෙර පෙන්වූ වැඩසටහන් දෙක මෙන්ම මෙයද අධ්‍යක්ෂණය කළේ කැලම් මැක්රේ විසිනි.
එල්ටිටිඊ ත්‍රස්තවාදීන් සමඟ පැවති යුද්ධයේ අවසන් කාලයේ දී ශ්‍රී ලංකා හමුදාව  අතින් යුද  අපරාධ සිදුවූ බවට හුවා දැක්වීම මෙහි අරමුණ වී ඇති බව පැහැදිලිවම පෙන්වා දී තිබේ  , කොළඹදී පැවැත් වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වර්ජනය කරන ලෙස රටවල  නායකයන්ට  බලපෑමක් කිරීමට එමගින් උත්සාහ කරන්නට ඇති බව එරට ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක්ම පැවසුහ.
සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ රූපරාමු බොහෝ ගණනක් එම වැඩසටහන තුළ තිබිණි.
එසේම ඔවුන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ මෙම කාන්තාව දුෂණය කර මරාදැමු බවයි මෙහි එන video එතරම් පැහැදිලි නැතත් වැඩසටහනේදී ඔවුන් අපුරුවට මෙය යුධ අපරාධයක් බව නිර්වචනය කර තිබේ..

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top