පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානවත් රාජ්‍ය නායක සමුළුව අද - CHOGM Main event held in to day

Posted by Unknown on Thursday, November 14, 2013 0

පොදු රාජ්‍ය මණ්ඩලයේ අභිමානවත් විසි දෙවන වන රාජ්‍ය නායක සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ දී අද (15) උදෑසන ඇරඹේ. වසර 24කට පසුව ආසියාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම සමුළුවේ තේමාව සමානාත්මතාව සමගින් ‍ වර්ධනය - පරිපූර්ණ සංවර්ධනය වන අතර බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුළු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් අද සිට ඉරිදා (17) දක්වා සමුළුව පැවැත්වේ.

1976 වසරේදී පැවැති නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර සමුළුව මෙය වන අතර එළඹෙන වසර දෙක සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතීත්වය ශ්‍රී ලංකාවට හිමි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව තරුණ සමුළුව මහජන සමුළුව සහ ව්‍යාපාරික සමුළුව හම්බන්තොට හික්කඩුව සහ කොළඹ දී සාර්ථකව පැවැති අතර මෙම රාජ්‍ය නායක සමුළුවද බෙහෙවින්ම සාර්ථක එකක් වනු ඇතැයි විදෙස් රාජ්‍ය නායකයෝ පෙන්වා දෙති.

 2013 Common wealth Heads Of Government Meeting (CHOGM) Main event will held in to day @ Nelum pokuna Theater after 24 years  in asia.

This will be the first time in 40 years that Queen Elizabeth II will not be present at the CHOGM. Buckingham Palace announced thatCharles, Prince of Wales, will be attending in the 87-year-old monarch's place, as she has curtailed her overseas visits due to age.[4]


According to news reports, one item to be considered at the meeting is a proposal to make the position of Head of the Commonwealthhereditary to descendents of Queen Elizabeth II.[5] The four deputy heads may be nominated by the biennial general body meeting of the Commonwealth, on a biennial, rotating, one-time basis, to make up a leadership quintet.
.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top