පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සුදු වෑන් කතන්දරයක් - CHOGM and White van stories

Posted by Unknown on Saturday, November 2, 2013 0



ලීනා මනිමේකලායි නැමති ඉන්දීය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරියක විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටයක් නිපදවා තිබේ. මෙම චිත්‍රපටය “වයිට් වෑන් ස්ටෝරිස්“ ලෙස නම් කර ඇති බව සඳහන්ය.

Critically acclaimed Indian filmmaker Leena Manimekalai’s White Van Stories, a documentary on enforced disappearances in Sri Lanka with never-seen-before footage, is set for an international release.

ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන අතුරුදන් විම්, පැහැරගැනීම් ඇතුළු මානව හිමිකම් කඩවීම් මීට පාදක වී ඇති බව වාර්තා වේ.

පැය දෙකක කාලයක් දිවෙන මෙම වාර්තා චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ ද ලීනා මනිමේකලායි විසිනි.
The two-hour documentary shows seven characters and the unexplained disappearances of their loved ones in post-war Sri Lanka.

ලීනා මනිමේකලායි චෙන්නායි හි ජීවත් වන්නියක වන අතර කිවිඳියක් මෙන්ම කාන්තා හිංසනයට එරෙහි සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ද වන බව පැවසෙයි.

මෙම චිත්‍රපටය ලබන මසදී එංගලන්තයේ චැනල් ෆෝ නාලිකාව මඟින් විකාශය කිරීමට නියමිත බව සඳහන්ය.

මීට අමතරව අමෙරිකාවේ ජාත්‍යන්තර සී.එන්.එන් නාලිකාව සහ ඔස්ට්ට්‍රේලියානු ඒ.බි.සි නාලිකාව ඔස්සේ විනාඩි 12ක කාලයක් මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳ සැකසුණු වැඩසටහනක් විකාශය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලබන මස පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඉලක්ක කර ගනිමින් මෙම “වයිට් වෑන් ස්ටෝරීස් “ නැමති චිත්‍රපටය නිපදවා විකාශය කරන බව පැවසෙයි.


The characters will also give audiences a stark glimpse at their resilience to find the disappeared as part of their continued fight for justice.

The global broadcast coincides with the forthcoming Commonwealth Heads of Government Meeting in Colombo that has been highly criticised in the face of Sri Lanka’s ever-increasing human rights abuse cases.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top