ගෞතම බුදුන් ඉපදුණු කාලය ලුම්බිණි සල් උයනේ මහ මයා සෑයේ නටබුන් මත තහවුරු වේ - Oldest Buddhist Shrine Uncovered In Nepal May Push Back the Buddha's Birth Date Excavations uncover a shrine dating to the sixth century B.C

Posted by Unknown on Tuesday, November 26, 2013 0

නේපාලයේ ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැණුනු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.
ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.

Time to push back the Buddha's birth date a century or so? Archaeologists may have uncovered evidence of the oldest Buddhist shrine yet discovered, dating to around 550 B.C.
Located at Nepal's Lumbini pilgrimage center, the legendary site of the Buddha's birth, the discovery points to the renowned religious figure living more than a century earlier than dates accepted by many scholars. (See also: "Buddha Rising.")
"What we have got is the earliest Buddhist shrine in the world," says archaeologist Robin Coningham of the United Kingdom's Durham University, lead author of the discovery study, released on Monday by the journal Antiquity.
In the study, the international archaeology team reports digging beneath existing brick structures at the shrine, which is visited yearly by hundreds of thousands of pilgrims.

මෙම විහාරය ක්‍රිස්තු පූර්ව  6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
පුරාවිද්‍යාඥයන් මෙම කැණීම් ආරම්භ කරන ලද්දේ මායා විහාරයේ මධ්‍යයෙනි.
මෙම විහාරයේ පියස්සක් නොමැති බවත්  දැවයෙන් කරන ලද ගොඩනැගිල්ලක් වූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති. ඉන්පසුව ඒ මතින් ගඩොලින් විහාර තනා ඇති බවද ඔවුහු   කියති.
මේ සොයා ගැනීමත් සමග බුදු  රදුන්ගේ උපත පිළිබඳ මෙතෙක් තිබූ මතවාද නිරාකරණය වනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ පවසති.

Digging beneath a central shrine, the researchers uncovered postholes pointing to a wooden railing surrounding a tree shrine and dating to around 550 B.C., says Coningham. They also found an older brick structure.
The center of the shrine was unroofed, the team found, and contained mineralized tree roots, surrounded by clay floors worn smooth by visitors. It was likely an ancient bodhigara, or tree shrine.
The tree roots appear to have been fertilized, and although bodhigara are found in older Indian traditions, the shrine lacked the signs of sacrifices or offerings found at such sites.
"It was very clean, in fact, which points to the Buddhist tradition of nonviolence and nonofferings," says Coningham.
The team zeroed in on the shrine's age with radiocarbon dating of charcoal from the wooden postholes and optically stimulated luminescence dating, a method that reveals radioactive decay times of elements in the soil to reveal when it was last on the surface.
Overall, Coningham argues, excavations at the site point to its cultivation starting around 1,000 B.C., followed by the development of a Buddhist monastery-like community by the the sixth century B.C.
බුදු රදුන් උපත ලැබූ ස්ථානය ලෙස නේපාලයේ ලූම්බිණිය  හඳුනාගෙන තිබූ අතර සෑම වර්ෂයකම ලූම්බිණිය වැද පුදා ගැනීමට දහස් ගණනින් ජනයා එහි පැමිණෙති.
බුදු රදුන් උපත ලැබුවේ ක්‍රිස්තු පූර්ව 390ත් ක්‍රිස්තු පූර්ව 340ත් අතර කාල සීමාවේදි බවට ඇතැම් පුරාවිද්‍යාඥයන්ගේ මතය මේ සමග බිඳී යනු ඇතැයි පුරා විද්‍යාඥයෝ කියති.
මේ වනතෙක් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි  පැවතියේ ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා පමණි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී පැවැතියේ අශෝක අධිරාජ්‍යයාගේ කාල සීමාවයි.
මෙම කැණීම් වලදි සොයාගත් ගොඩනැගිලි ශේෂයන්, අඟුරු කැබැලි හා ධාන්‍ය වර්ග විකිරණ කාබන් හා සම්බන්ධ තාක්ෂණයන් යොදාගනිමින් පරීක්ෂාවන්ට ලක්කරන බව කැණීම් වලට එක් වූ පුරාවිද්‍යාඥයෝ   පවසති.
මෙම කැණීම් වලට ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් ඇතළු පිරිසක් ද සහභාගි වූහ.




Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top