පුජා ලංකාවේ රඟපානවාට අකමැතියි...Sri Lankan Actress against Puja

Posted by Unknown on Friday, October 11, 2013 0





පසු ගියදා ලංකාවේ  පැවති සම්මාන උළෙලකදී  ජනප්‍රියම නිළිය වූ ඉන්දීය නිළි පූජා උමා ශංකර්ට ලංකාවේ චිත්‍රපටවල රඟපෑම පිලිබදව  ලංකාවේ නිළියන්ගෙන් විරෝධයක් ඇතැයි වාර්තා වේ. මෙරට ප්‍රධානපෙලේ නිළියන් කිහිපයක්ම මේ බව ප්‍රසිද්ධියේම  පවසා ඇතැයි ද වාර්තා වේ.

සතිඅන්ත පුවත්පතක් කල විමසුමකදී  "ඔබ සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වීම ගැන ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන් අතර පුංචි විරෝධයක් තිබෙනව කියන කතාව ඇත්ත ද?" යැයි විමසුකල  ඇය මෙසේ පවසා තිබිනි. "ඔය ගැන මටත් ආරංචි වෙලා තියෙනව.හැබැයි ඒ ගැන මම එතරම් හිතන්නෙ නෑ. මා ගැන විරෝධයක් තිබෙනවානම් ඒක තේරුමක් නැති විරෝධයක්. මම අවුරුද්දකට රඟපාන්නෙ චිත්‍රපටයක හෝ දෙකක පමණයි.අනවශ්‍ය ලෙස මම වැඩ බදාගන්නෙ නෑ. මම සිංහල චිත්‍රපටවලට සම්බන්ධ වුණේ මගෙ සීයගෙ ඉල්ලීමට. ඒ කියන්නෙ මගෙ අම්මගෙ තාත්තා. එයාගෙ ආශාව නිසයි මම සිංහල චිත්‍රපටයක රඟපෑවේ.
මට විරෝධයක් දැක්වීමෙන් ලංකාවේ ශිල්පීන්ට හෝ ශිල්පිනියන්ට ඇතිවෙන ලාභයක් ප්‍රයෝජනයක් නෑ." යනුවෙන් ඇය පවසා තිබුණා



පුජා ගෞතමි උමා ශන්කර් 1981 උපන් ඇයගේ මව සන්ධ්‍යා සිංහල කාන්තාවක් පුජා උපන්නේ ශ්‍රී ලංකාවේ පුජාට සිංහල දෙමල කර්ණාට සහ ඉංග්‍රීසි භාෂා පුළුවන් ඇයට B.com උපාධියට අමතරව පශ්චාත් උපාධියක්ද  MBA හිමියි මුලින්ම ඇය රගපාන්නේ 2003 දී  ජය ජය සිනමාපටයේ. ඇය සිංහල සිනමාවට පිවිසෙන්නේ 2006 දී ඒ අංජලිකා චිත්‍රපටය හරහා. ඇයව නියම ඇගයීමට පාත්‍ර වෙන්නේ 2009 දී ඒ film fare සම්මාන උළෙලේදී.ඒ නාන් කඩවුල් කියන චිත්‍රපටයේ හොඳම නිළිය වෙමින්  එම චිත්‍රපටයේ ඇය අන්ධ ගැහැණියකගේ චරිතයක් නිරුපනය කළා

Pooja Gauthami Umashankar (born 1981), mononymously known as Pooja is an Indian-Sri Lankan actress, who has primarily appeared in Tamil films as well as SinhalaMalayalam and amateur films. Following a series of successful commercial ventures, Bala's Naan Kadavul saw Pooja's performance as a blind beggar praised by the critics, securing major awards, including the South Filmfare and Tamil Nadu State Film Awards establishing herself as a leading contemporary actress in Tamil Cinema. She simultaneously appeared in several commercial successes in Sinhala Cinema like Anjalika (2006), Asai Man Piyabanna (2007),Suwanda Denuna Jeewithe (2010) and Kusa Pabha (2012), thus establishing herself as one of the leading actresses of Sinhala cinema.



ඇය මේ දිනවල sun tv ආයතනයේ රියැලිටි වැඩසටහනක විනිසුරු වරියක් ලෙස කටයුතු කරනවා










Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top