ශ්‍රී ලංකාවේ පොදුරද සමුළුව වෙනුවෙන් ඉන්දීය රජයට එරෙහි පෙත්සමක් අධිකරණයෙන් ඉවතට - PETITION AGAINST INDIA’S PARTICIPATION AT CHOGM REJECTED

Posted by Unknown on Tuesday, October 29, 2013 0

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට ඉන්දියාව සහභාගී නොවිය යුතු බවට ඉන්දීය අධිකරණයකට ඉදිරිපත් කෙරුණු පෙත්සමක් අද ඉවතදැමූ බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

සංවේදනාවන් හා මනෝභාවයන් නීතිමය විධිවිධානවලට හේතු කාරණා නොවන බවත්, ඉන්දියානු විදේශ ප්‍රතිපත්තියට ඇඟිලිගැසීමට අධිකරණයට බලයක් නොමැති බවත් මැඩ්රාස් මහාධිකරණය අද(29) මෙම පෙත්සම ඉවත දමමින් පෙන්වාදී තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කරන ලද සරස්වතී ගෝවින්දරාජ් නමැති අය අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත්තේ හ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා විවිධාකාරයෙන් වධහිංසාවට ලක්වන බවයි.

ශ්‍රී ලංකාව තුළ ද්‍රවිඩ ජනයාට සිදුවන අකටයුතුකම් පිළිබඳ පෙත්සමේ කරුණු අන්තර්ගත වුවද, ඉන්දියාව විසින් සමුළුව නියෝජනය කිරීමෙන් සිදුවන හානිය පිළිබඳ කරුණු දක්වා නැති බව කියැවෙයි.

The Madras high court , dismissed a PIL against India’s participation at the upcoming Commonwealth Heads of Governments Meeting in Sri Lanka.

The first bench comprising Chief Justice RK Agrawal and Justice M Sathyanarayanan said: “It touches upon the foreign policy of the government of India, which depends upon many factors governing the welfare and other factors. This court does not have expertise to analyze the same.”

Dismissing the Public-Interest Litigation (PIL) filed by Saraswathi Govindaraj, the judges cited Supreme Court rulings to hold that sympathy or sentiment by itself cannot be a ground for passing an order in the absence of any legal duty on the party on the part of the authority concerned to perform certain functions.



Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top