වසරක් පුරා නොමිලේ පොත් - free member ship for one year

Posted by Unknown on Wednesday, October 16, 2013 0

ජාතික කියවීමේ මාසය නිමිත්තෙන්  පාඨකයින් දස දහසකට ජාතික පුස්තකාලයේ සාමාජිකත්වය වසරක පුරා නොමිලේ  ලබා දීමේ වැඩසටහන ඔක්තෝබර් මාසය පුරා පැවැත්වෙන බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කියයි.
ශ්‍රී ලාංකිය ප්‍රජාවගේ කියවීමේ රුචිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම  ඔක්තෝබර් මාසයේදී පුස්තකාල සේවා මණ්ඩලය මගින් පාඨකයින්ට මේ අවස්ථාව උදාකර දී ඇත.
සදුදා ,බදාදා ,සිකුරාදා සහ සෙනසුරාදා පෙ. ව 8.30 සිට ප.ව 4.15 දක්වාත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පෙ.8.30 සිට ප.ව 6.15 දක්වා කාලයේදී  පුස්තකාලයට පැමිණ සාමාජිකත්වය ලබා ගත හැකි බවත් පහත දුරකතන වලින්  වැඩි තොරතුරු ලබා ගත හැකි බවත් පුස්තකාල සේවා මණ්ඩලය කියයි.
0112-698847/ 0112 -2674386  

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top