කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කෙරේ.Colombo–Katunayake Expressway openning

Posted by Unknown on Saturday, October 26, 2013 0

 චීන ආධාර යටතේ රුපියල් බිලියන 45ක පමණ මුදලක් වැයකර ඉදිකෙරුණ  කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ලංකාවේ ජනාධිපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අද  (27) ජනතා අයිතියට පත් කෙරේ. ලංකාවේ 3 වන අධි වේගී මාර්ගයයි මෙය නම් කර ඇත්තේ ද  E 3 යනුවෙනි

කටුනායක ගුවන් තොටුපළේ සිට නව කැලණි පාලම දක්වා දිවෙන මෙම අධිවේගී මාර්ගයෙන් ගුවන්තොටුපළේ සිට කොළඹට පැමිණීමට ගත වන්නේ මිනිත්තු 20 ක් පමණි.

මේ මාර්ගයේ දිග කිලෝමීටර් 25.8 ක් වන අතරමේ සඳහා වැය කර ඇත.අධිවේගි මාර්ගය මංතීරු 6 සහ 4 වන කොටස්වලින් යුක්ත වන අතර පළල පිළිවෙලින් මීටර් 33.5 ක් සහ මීටර් 26 ක් වනු ඇත.

එය පැයට කිලෝ මීටර් 80 සිට 100 දක්වා වේග සීමාවන්ට රථ වාහන ගමනාගමනය කළ හැකි පරිදි සැලසුම් කර ඇත. නව කැලණි පාලම, පෑලියගොඩ, ජා ඇළ සහ කටුනායක යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හතරකින් සමන්විත අධිවේගී මාර්ගයේ ඉඳිකිරිම් කටයුතු 2009 වසරේ අගෝස්තු මස 18 වැනි දින අරඹා වසර 05ක් තුළ නිම කර තිබේ.

පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසල සමරු ඵලකය විවෘත කරමින් අධිවේගී මාර්ගය විවෘත කරන ජනාධිපතිතුමා අනතුරුව ජා- ඇළ මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත පැමිණීමට නියමිතය.


Colombo–Katunayake Expressway is Sri Lanka's second E Class highway. The 25.8-kilometre-long (16.0 mi) highway will link the Sri Lankan capital Colombo with Bandaranaike International Airport, Katunayake.

Construction on the highway began in October 2009, and will be completed on 27th October 2013. The highway is planned to have three lanes each way from Colombo to Peliyagoda and two lanes each way, from Peliyagoda to Katunayake with the width ranging from 26 to 33.5 metres (85 to 109.9 ft)
The total estimated cost of the project is US $292 million. Exim Bank of China is funding US$ 248.2 million of the total cost. The government has spent US$ 45 million on the project.

Speed limit will be 80 kilometres per hour (50 mph) for the first eight kilometres (5.0 mi) and 110 km/h (68 mph) for the rest of the road.[6] The Expressway will have 42 bridges and 88 culverts including a 480 metre long viaduct at Hunupitiya and a 800 metre viaduct at Katunayake.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top