What's New Here?

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුට මන් මෝහන් සිං නොපැමිණේ Dr Manmohan sing decided to not participating CHOGM in Sri Lanka

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුට සහභාගී වීමේ අපෙක්ෂාවෙන් සිටි   ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං  අවසාන මොහොතේ එම තීරණය  වෙනස් කළ බව  නවදිල්ලි නුවර ආරංචි මාර්ග කියයි. ඉන්දීය අගමැති සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා කොංග්‍රස්  නායිකා සෝනියා ගාන්ධි  ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති තීරණය කරන ඇමති අනුකමිටු ජ්‍යෙෂ්ඨයන් අතර  පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණයගෙන ඇත.  තමිල්නාඩු ප්‍රාන්තය නියෝජනය කරන  ඇමැතිවරුන් කියා ඇත්තේ සිං ශ්‍රී ලංකාවට නොයා යුතු බවයි. එහෙත් ඉන්දීය විදේශ ලේකම් සුජාතා සිං මහත්මිය මෙන්ම ජාතික ආරක්ෂක උපදේශක ශිවෂංකර් මෙනන් ඇතුළු ඉහළ පෙළේ නිළධාරින් කියා ඇත්තේ අගමැති ශ්‍රි ලංකාවේ පැවැත්වෙන සමුළුවට සහභාගී විය යුතු බවයි. මන් මෝහන් සිං මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලය සමුළුවකට සහභාගී වී නැතැයි වාර්තා වෙයි.

Posted by Unknown No comments

පොදු රද මඩුලු තොරතුරු SMS මගින් දැනගන්න - CHOGM information Via SMS

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම සඳහා කෙටි පණිවුඩ සේවාවක් හඳුන්වාදෙයි.

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේ නවතම තොරතුරු එසැණින්ම මහජනතාව වෙත ලබාදීමේ අරමුණින් මෙම කෙටි පණිවුඩ සේවාව ස්ථාපනය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ප්‍රකාශ කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ මේ කෙටි පණිවුඩ සේවාව මොබිටෙල් සහ ඩයලොග් සන්නවේදන සේවාවන් ඔස්සේ ලබා ගැනීමට හැකියාව ලැබේ.

ඒ අනුව මේ කෙටි පණිවුඩ සේවාව සදහා ලියාපදිංචි වීමට මොබිටෙල් සබඳතාවක් නම්  REG(space)DGI ටයිප් කර 2299 ටද ඩයලොග් සබඳතා සඳහා INFO ටයිප් කර 678 ටද යොමුකළ යුතු වෙයි.

.

ආරක්ෂිත හිස් වැසුම් සම්බන්ධයෙන් නීතිය අකුරට - POLICE TO STRICTLY ENFORCE HELMET LAWS

යතුරු පැදිය අද ලංකාවේ ප්‍රධානම ගමනාගමන මාධ්‍යකි .  මාර්ග තදබදයට  හොදම පිළිතුරකි. නමුත් ආරක්ෂාව අතින් ඉතාම පහල මට්ටමේ සිටියි මේ සටහන යතුරු පැදි හිස්වැසුම ගැන..ප්‍රමිතියෙන් තොර නීතියට පටහැනි ආරක්ෂිත හිස් වැසුම් සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ අවධානය යොමු කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහ.

ඒ අනුව ආරක්ෂක මුවාව (වයිසරය) අවර්ණ කර තිබීම ඇතුළු ප්‍රමිතියෙන් තොර හිස් වැසුම් භාවිතය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගේ අත්සනින් යුතුව නිකතු කළ නිවේදනය දැක්වෙයි.

එකී නිවේදනය පහත පරිදි වෙයි.

ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

police advise motorcyclists and passenger riders to wear authorized helmets without tinted visors enabling better identification from today. 

A statement issued by the Police Headquarters today stated that laws pertaining to motorcycle helmets are included in the special gazette notification No. 644/26 (January 11, 1991) while these regulations have been prepared by the relevant minister under the clause 158 (2) and 237 of the Motor Traffic (Amendment) Act (No. 21 of 1981).

එම නියෝග මෙසේය.

01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය.

02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

They state that while the chin strap of an authorized helmet provides protection for the motorcycle rider and the passenger, the face area of the helmet should remain open for clear identification of the person wearing it.

03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.

04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.
Furthermore the visor of the helmet should not be tinted or painted with any color, it said.

ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.

එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.

මෙහි තවත් පැත්තක් තිබේ ඒ පදවන්නගේ ආරක්ෂව පිළිබදවයි....

මධ්‍යම කඳුකරය අධික මීදුම් තත්ත්වයක - Heavy FOG in Central Province

මධ්‍යම කඳුකරයට මේ දින වල අධික මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. 

විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි. 

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේත් , හැටන් - නුවරඑලිය මාර්ගයේත් මෙම අධික මීදුම් තත්ත්වය පවතින බව පොලීසිය සඳහන් කරයි. 

මේ නිසා එම මාර්ග වල වාහන ධාවනයේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස පොලීසිය විසින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි 

මේ අතර කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු මෝටර් රථයක් දිඹුල සෙන්ක්ලෙයාර් දියඇල්ල අසළ දී අධික මිදුම් තත්ත්වය හේතුවෙන් අඩි 75 ක ප්‍රපාතයකට පෙරළී තිබේ. 

5 වනදා රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. 

මේ අතර නිවිතිගල දොලොස්වල ප්‍රදේශයේ දී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. 
අනතුරින් තුවාල ලැබුවන් අතර පාසල් සිසු සිසුවියන් 10 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු වාර්තා වෙයි.

බණ්ඩාරවෙල සිට පූනෑගල දක්වා ගමන් ගත් මගී බස් රථයක් 4 වනදා සවස 6.50ට පමණ මාපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 25 දෙනකු පමණ බරපතළ තුවාල ලබා තිබේ. 

ඒනිසා ලංකාවේ පදිංචි ඔබ ඉන්නේ මධ්‍යම කඳුකරයේනම් එසේම මේ දිනවල මධ්‍යම කඳුකරයේ සංචාර වල නිරත වෙන්න යනවනම්.දැනටමත් ඉන්නේ සංචාරයක නම් ප්‍රවේසම් වීමටයි මේ මතක් කිරීම.

කේ ඩී කේ ධර්මවර්ධන.....? Who is K D K Dharamawaradhana?

කේ ඩී කේ ධර්මවර්ධන.....? මේ නම එතරම් හුරු පුරුදු නැති උනත් ඔහුගේ නිර්මාණ නම් රස විඳලා ඇති.අපි ඔහුට  කරන උපහාරයක් වෙනුවෙන් දවස් 3ක් ම ඔහුගේම ගීත ප්‍රචාරයට  යොදා ගත්තා. දවස් 3ක් යොදාගත්තේ නිතරම ඉන්ටර්නෙට්  එන්නේ නැත ඔබ නිසා.ඔහු උපන්නේ 1944 මහනුවරදී ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ  හදාරලා  මාධ්‍යට පිවිසුනේ සිංහල බෞද්ධයා පුවත් පතෙන්.  කොළඹ විශ්ව විද්‍යාලයේ පුස්තකාල සහයක ලෙස සේවයකලා.1976  ගුවන් විදුලියට සම්බන්ද උනා. ඔහුගේ ජනප්‍රියම වැඩසටහන රේඩියෝ සඟරාව.ගී රස මවන්නෝ ආරාධනා  ස්වර දැහැන වැනි වැඩසටහන් කලා...රූපවාහිනී පුවත් කියුවා....චිත්‍රපටකීපයක් ෙවෙනුවෙන් ද ගීත රචනා කලා...
අද ඔහුගෙ දවස...

Posted by Unknown 1 comment

ඉන්දියාව තහනම් වුණු චැනල් 4ට ශ්‍රී ලංකාව වීසා ලබාදෙයි - SRI LANKA GRANTS VISA TO CHANNEL 4

ආන්දෝලනයට තුඩුදුන් චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදක කැලම් මැක්රේට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ආවරණය කිරීම සඳහා වීසා ලබාදී තිබේ.
Channel 4 Director of controvertial documentary ‘No Fire Zone and  Sri Lanka's Killing Fields , Callum Macrae and his team were granted visa to enter Sri Lanka in order to cover the Commonwealth Heads of Government Meeting (CHOGM) in Sri Lanka, the Secretary of the Media Ministry stated

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් මහතා කියා සිටියේ වීසා ලබාදීම සිදුකරනු ලැබුවේ තමන් විසින්
නොව අදාළ බලධාරීන් විසින් බවත්, එසේ නමුත් එය සත්‍යයක් බවත්ය.

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චැනල් ෆෝ නාලිකාව විසින් අවස්ථා දෙකකදී වාර්තා චිත්‍රපට දෙකක්  Sri Lanka's Killing Fields සහ No Fire Zone යනුවෙන් විකාශය කරන ලදී.

එකී වැඩසටහන් දෙකෙහිම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ කැලම් මැක්රේය. නොවැම්බර් මස 07 වන දින ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණයක් අතරතුර ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තමන් විසින් නිෂ්පාදනය කළ වීඩියෝ වැඩසටහන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාගැනීම සඳහා උත්සාහ කළ ද ඉන්දියානු බලධාරීන් විසින් ඔහුට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ පිළිබඳ චැනල් ෆෝ මාධ්‍යවේදියා පවසා ඇත්තේ තමන් නිසි වීසා අයදුම් කළත් තමාට වීසා ලබාදීම ඉන්දියානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වසර 3 ක කාලයක් තිස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් කළ වාර්තා චිත්‍රපට ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා තමන් විසින් උත්සාහ කරනු ලැබූවද, ඉන්දීය මධ්‍යම රජය විසින් ඒ සඳහා මෙතෙක් අවසර ලබා නොදුන්නේ මන්ද යන්න පිළිබඳ තමන් විමසන බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් පවා වීසා ලබා නොදුන් කැලම් මැක්රේට මේවන විට ශ්‍රී ලංකාවෙන් වීසා ලබාදී තිබීම සංවාදාත්මක තත්වයකි.

CHOGM ලාංඡනය සහිත රුපියල් 500 නෝට්ටු - New Rs.500 notes for CHOGM

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ශ්‍රී ලංකා ලාංඡනය සහිත රුපියල් 500 නෝට්ටු මහ බැංකුව මුද්‍රණය කර තිබේ. The Central Bank has decided to issue Rs.500 new  currency notes worth  5 milllion with the CHOGM-Sri Lanka logo for circulation. The notes are due to be issued for circulation from November 15.ඒ අනුව එම ලාංජනය යෙදු රුපියල් 500 යේ නෝට්ටු රුපියල් මිලියන 5ක මුදලක් මුද්‍රණය කර නිකුත් කරන බව මහ බැංකුව සඳහන් කරයි.
එම නෝට්ටු එළඹෙන 15 වන දින නිකුත් කිරීමට නියමිතයි.

Powered by Blogger.

Translate

රේඩියෝ අහපු අය

back to top