ලෝකයේ සෞභ්යාග්යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ලංකාවට - Sri Lanka has places to 60th in overall Prosperity
වාර්ෂිකව ලන්ඩනයේ ලෙගටම් (Legatum) ආයතනය මගින් කළ සමීක්ෂණයකට අනුව ලෝකයේ සෞභ්යාග්යමත් රටවල් අතර 60 වැනි ස්ථානය ශ්රී ලංකාවට හිමිව ඇත.රටවල් 142 කින් ලංකාව මෙම තැනට පත්ව තිබේ
එම දර්ශකය අනුව දකුණු ආසියාවේ සෞභාග්යමත්ම රටවල් අතර මුල් තැනට පත්ව ඇත්තේ ද ශ්රී ලංකාවයි.
ලෝකයේ සෞභාග්යමත්ම රට ලෙස නෝර්වේ රාජ්ය පසුගිය වසර හතරේ ලෙසම මෙම වසරේත් පළමු වැනි තැන ලබා සිටින බව එම සමීක්ෂණ වාර්තාව කියයි.
ස්විස්ටර්ලන්තය සහ කැනඩාව පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි තැනට පත්ව ඇත.
චීනය 51 වැනි ස්ථානයද, නේපාලය 102වැනි ස්ථානය ද ඉන්දියාව 106 වැනි ස්ථානය ද හිමි කරගෙන ඇත.
ලංකාව හොඳම ශ්රේණි ගත කිරීම වන්නේ 35 වන ස්ථානයේ පිහිටි සමාජ වත්කම්ය අධ්යාපනය අතින් 44 වන තැන හිමි කරගෙන තිබේ
Sri Lanka has moved up eleven places to 60th in overall Prosperity since 2009.
Over the past five years, the country has increased twelve places to 35th in the Social Capital sub-index, due to increases in willingness to help strangers and trust levels.
The Economy sub-index has risen twenty eight places to 74th since 2009, as a result of increases in capital per worker, gross domestic savings, perceived job availability, and satisfaction with access to adequate food and shelter.

Posted by Unknown
No comments